Entries by

New Vihara Website Launched

Houston Buddhist Vihara is excited to announce the launch of our new website: http://www.hbvihara.org/ The website includes navigation with dropdown menus for both desktop and mobile versions. Content-wise, it provides all necessary information about the Vihara and its programs and serves as a reliable source of the Dhamma knowledge. This attractive, professional, and up-to-date new […]

Vihara Programs This Friday and Saturday, Nov 24,25

The Vihara offers the following programs and classes this Friday and Saturday (Nov. 24 & 25): Friday: From 7:30 pm to 9:00 pm: Meditation program and discussion conducted by Bhante Upananda Nayaka Thero Saturday: From 4:30 pm to 6:30 pm: Abhidhamma class conducted by Bhante Upananda Nayaka Thero New:     Saturday: From 6:45 to 7:45 pm: Meditation […]

පාසැල් යන දරුවන් සිටින දෙමාපියන් වෙත

මෙම ඉරුදිනය නව වසරේ ප්‍රථම දහම් පාසැල් දිනයයි; සිංහල, සංගීත, සහ නැටුම් පන්ති දිනයයි. ඔබ බොහෝ දෙනෙක් දහම් පාසලේ  මෙන්ම අනිකුත් පන්ති වල ද වටිනාකම අවබෝධ කරගෙන ඇති බවට කිසිම සැකයක් නැත. මෙම කෙටි පණිවිඩය ලිවීමේ පරමාර්ථය නම් ඔබගේ එම අවබෝධය තව දුරටත් උද්ධීපනය කිරීමයි. දහම් පාසැලට ඔබගේ දරුවෝ සහභාගී විය යුත්තේ එසේ සහභාගී නොවන […]

දුක නැති, සුඛ පමණක් ඇති ලෝකය කොහේ පවතීද?

බුදුරජාණන් වහන්සේ  පහළ වූයේ දුක නැසීමටත් සැප සෙවීමටත් උත්සුක වූ විශාල පිරිසක් ජීවත් වූ සමාජයකයි. එම උත්සාහයේ නිරත වූ සමහරෙක්  ප්‍රකාශ කළේ සැප පිරි දුක නැති ලෝකය මිනිස් ලොවෙන් එපිට ඇති බවත් එම ලෝකයට ලගාවිය හැක්කේ මරණයෙන් පසු පමණක් බවත්ය. ඔවුන් තව දුරටත් ප්‍රකාශ කළේ මෙම අතමයේදී තම සිරුරට අසීමිත දුක් දීම් තුළින් පමණක් කෙනෙකුට […]

බරපතලම වරද නම් මිත්‍යා දෘෂ්ඨියයි.

“මිත්‍යා දෘෂ්ඨිය” යනු බුදු දහමෙහි පැහැදිළි ලෙස සාකච්චා කර ඇති යෙදුමකි. භාවිතයට අනුව, “දිට්ඨි” “මිච්ඡදිට්ඨි,” සහ “දිට්ඨිගත” යන සියලුම පාලි වචන  වලින් පැහැදිළි කෙරෙන්නේ එකම අදහසකි: එනම් මිත්‍යා දෘෂ්ඨිගත වීමයි.  මෙම යෙදුම කෙතරම් පැහැදිලි ලෙස පාලි බුදුදහමෙහි විස්තර කර තිබුනද, එහි  සැබෑ අර්ථය සමහරෙක් නිවැරදි ලෙස නොදකී. එම අවිද්‍යාව යනු “බුදුදහම නිසිලෙස නොදැකීම” යන්නයි.  මිත්‍යා […]

බුදුරජාණන් වහන්සේ මිනිසෙකු නොවේ.

“බුදුරජාණන් වහන්සේ කවරෙක්ද?” යනු නිතර ඇසෙන ප්‍රශ්ණයකි. බුදු දහමට නවක සමහරෙක් උන්වහන්සේ දෙවි කෙනෙක්යයි කියති; තවත් සමහරෙක් උන්වහන්සේ මිනිසෙකුයයි කියති. කවරෙකු කෙසේ කීවද, බුදු වදනට අනුවම ප්‍රකාශ කළහොත්, එම කිසි පිළිතුරක සත්‍යතාවයක් නැත. පහතින් දක්වන බුද්ධ භාෂිතය එය සනාථ කරයි: එක දිනක, දිගු මාර්ග ගමනක් අතරතුරදී, බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් සුළු වෙලාවක් ගත කිරීමට තීරණය […]