New Year Blessing Service: On January 1st at 6:00 p.m.

The New Year Blessing Service will be held on January 1st, 2018 from 6:00 to 7:30 p.m. Being the full-moon day, this January 1st is very special.

Resident monks will hold a special Puja and will chant Maha Paritta from 6:00 to 7:30 p.m. The purpose of the Puja is to respect the Triple Gem and to show together our gratitude towards Devas for keeping us protected in 2017. By chanting, we will invoke the Blessings of the Triple Gem for a peaceful New Year.

As done in the past years, please bring flowers for the Puja and Kiribath and other food items for you to share after the Puja.

If you are not familiar with parking, please note that you will find a parking space inside the Vihara premises if you arrive early. You can also park on the Vihara sides of Barton and Arledge Streets. Please do not park on Radio Rd. Additional parking will be available in front of the warehouse on Scranton Road just before you turn to Radio Rd. from North.

May the Blessing of the Triple Gem be with you!

2018 නව වසර වෙනුවෙන් කෙරෙන ආශීර්වාද පුජාව ජනවාරි 1 වෙනි දින සවස 6:00 ට

සැම වසරකම ජනවාරි පළමු වන දින සිදු කෙරෙන ආශීර්වාද පුජාව මෙවර ද එම දින සවස 6:00 ට සිදු කෙරේ. 2017 වසර තුල විහාරස්ථානයට  ආධාර උපකාර කළ සැමට පින් අනුමෝදම් කිරීමට මෙන් ම ආශීර්වාද කිරීමට  ද මෙම පුජාවේ විශේෂ  පරමාර්ථයකි.

2017 ජනවාරි පළමුවන දින පැවැත්වූ විශේෂ දේව පුජාව මෙවර ද පැවැත්වේ.  2017 වසර තුළදී විහාරස්ථානය සහ දායක පිරිස සුරැකි දේව සමුහයට ගෞරව පුද කිරීම දේව පුජාවේ විශේෂ අරමුණයි.

පෙර ජනවාරි පළමු වන දිනයන්හි මෙන්, මෙවර ද පුජාව වෙනුවෙන් මල් ද ඔබගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් කිරිබත් ඇතුළු වෙනත් අහාර වර්ග ද රැගෙන එන්න.

ඔබට තෙරුවන් සරණ සහ දෙවි පිහිට පතමු.